දිනක් උයන් කෙලියෙහි නියුතු රජු තම පොකුණෙහි පිපි නෙළුමක් ගෙන එහි සුවද විදිනවාත් සමගම ඉහත සදහන් කල මැඩියා රජුගේ ස්වසන මාර්ගය ඔස්සෙ මොළයට ඇතුළු විය.
දැඩි හිසරදයක් සමග රජු රෝගාතුර වී මාරාන්තික තත්වයට පත්විය.දිනක් රාත්‍රි සිහිනෙන් දුටු දීප්තිමත් ආලෝකය පිළිබදව නැකත් කරුවන්ගෙන් විමසූ විට එම ආලෝකය පත්තිනි දේව මෑණියන්ගේ යැයි ඔව්හු ප්‍රකාශ කළහ.
තවද මෙම රෝගය සදහා පිලියම් කිරීම සදහා නිර්මල බුදු දහම පවතින
රටක gammadu yaagaya (Devil dance) පවත්වන්නට අවශ්‍යය බව නැකත් කරුවෝ කීහ.
එකල්හී නිර්මල බුදු දහම ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් රජු ඇතුළු පිරිස ඊසානදිග ruwan vella ට ගොඩ බැස ප්‍රථම මඩු යාගය එහි සිදු කළහ. ( දැනටද ඒ හා සම්බන්ධ ෂාක්ශි දක්නට ලැබේ)
එසේ ව්‍යප්ත වූ නර්තන කළාව රජූ විසින් විවිධ කුලයන් හට බෙදා දෙන ලදී..
ඒ අනුව මන්ත්‍ර ශාශ්ත්‍රය (manthara) සහ දේවාභරණ (God Jewelries) කපු පරම්පරාව සදහාද., නර්තනය නැකති පරම්පරාවටද (Auspicious generation) බෙර සෑදීම සහ බෙර වාදනය ------------------- එමකුලයන්ට ලබාදී නර්තන කලාව ඉදිරියට ගෙනයාමට අවශ්‍යය පසුබිම සකසා දෙනූ ලැබීය.මඩු යාගය පැවැත්වීම සදහා සැකසූ තොරන.. යහන් වැනි දේ පිලිබදව මෙසේ විවරනය කරන්නෙමු.
අතීත ඉන්දියානූ සමාජය මෙන්ම ලාංකීය සමාජයද කුල බේදය පැවතිනි. ඒ ආකාරව සතර ආකාර කුල ලෙස
- රජ කුලය
- බමුණූ කුලය
- වෙළද කුලය
- ගොවි කුලය
ඔවුන් තොරණ් යහන් සේදීම සදහා භාවිතා කල අමුද්‍රව්‍යය ද සතර ආකාර විය එනම්,
- රජ කුලය රත්ත්‍රන් ද
- බමුණූ කුලයට මැණික් ද
- වෙළද කුලයට පිලි ( රෙදි )
- ගොවි කුලයට රඹ පත් ( gok kola)
යොදා ගත් බවට නර්තන ඉතිහාසය ෂාක්ශි දරයි.
මෙම ලිපියෙහි කරුණු එක්රැස් කිරීම
manavi muthumali

No comments:
Post a Comment